විරුසර කාඩිපත් ප්‍රධානය දෙවන අදියර යටතේ 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා යුධමය කාලසීමාව තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායට බැදී වසර 20 ක් සහ වසර 22 ක සේවා කාලයක් සපුරා විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් වෙත හා සේවයේ යෙදි සිටින රණවිරුවන් වෙතද කෘතගුණ දැක්වීම පිනිස පිරිණැමීමට කටයුතු කරන ලදි.
දෙවන අදියර යටතේ බෙදාදුන් කාඩිපත් පිළිබද විස්තරය.
හමුදාවන් | කාඩිපත් සංඛ්‍යාව |
ශ්‍රී ලංකා යුධ හමුදාව | 200 |
ශ්‍රී ලංකා නාවික හමුදාව | 150 |
ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 150 |
ශ්‍රී ලංකා පොලිසිය | 46 |
සිවිල් ආරක්ෂක බලකාය | 100 |
එකතුව | 646 |